
1️⃣ මෙම ව්‍යාපෘතියට දින 45ක කාල සීමාවක් තුල එකතු කරන්න බලාපොරොත්තුවන මුදලින් 50%ක මුදලක් හෝ එකතු නොවුනහොත් ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවේ. මන්ද මෙම යන්ත්‍රය ආනයනය කිරීමට වටිනාකමින් 50%ක් ගෙවිය යුතු අතර එය ලබාදී එය ලංකාවට ගෙන්වීමට සති 6ක කාලයක් ගතවේ. ව්‍යාපෘතියට විශාල කාලයක් ගතවේනම් එය සිදු කිරීමෙන් පලක් නොමැත.
2️⃣ යම් හේතුවක් නිසා ව්‍යාපෘතිය සිදු නොකළහොත් එම පුද්ගලයා තෝරාගන්නා විකල්ප ව්‍යාපෘතියකට එම මුදල යෙදවීමට අප පදනමට අවසර ඇත.
3️⃣ මෙම ව්‍යාපෘතිය අවශ්‍ය මුදල නොලැබීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් මත අතරමග නවතා දැමුවහොත් අපගේ අනුදැනුමකින් තොරව පරිත්‍යාග කල මුදල් රජයේ වෙනත් ආයතනයකට හෝ ෆේස්බුක් සමුහයකට පරිත්‍යාග කරනු නොලැබේ. එය කොරෝනා වසංගතය වෙනුවෙන් සමාජසත්කාර පදනම විසින් සිදුකරන වෙනත් ව්‍යාපෘතියකට යොදවනු ලැබේ.
ඔබ ඉහත කොන්දේසි සහ නියමයන් වලට එකඟ නම් පමණක් මෙම පරිත්‍යාගය සිදුකරන්න කාරුණික වන්න.

Danesh Maduranga Edirisooriya
(Deshamanya, DeshaKeerthi Sri Lanka puthra)
Founder & Managing Director
SamajaSathkara.lk Foundation
Mobile: + 94 70 33 66 488 / +94 701 10 10 10
Web: www.samajasathkara.lk / www.daneshedirisooriya.lk