Donors Review (පරිත්‍යාගශිලින්ගේ අදහස්)
ව්‍යාපෘතියට දායකත්වය දක්වන, ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ආශිර්වාද කරන ෆේස්බුක් මිතුරන්ගේ අදහස් මෙහි පළකර ඇත.
ඔබේ අදහසද දැක්වීමට කාරුණික වන්න.
With the covid19 pandemic very severe in Sri Lanka, it is important we do everything within our power to protect our family, friends and fellow citizens. So, the single most important thing that our officials can do is to drastically increase our testing capacity. To do this, real time PCR (RT-PCR) machines are needed. As a scientist who routinely performs experiments with this machine, I cannot stress enough how important this machine is for increasing our testing capacity which other countries have realized the importance of and have ramped up their capacity drastically. When we increase our testing capacity, we can come up with plans to contact trace and quickly isolate infected individuals so that they are given the medical care needed and to prevent further spread. I kindly request your support towards this enormous, selfless and bold undertaking by Danesh to help our fellow citizens be safe.
ගොඩාක් හොද පින් අත්වෙන කර්තව්‍යක් අපි හැමෝම මේ වගේ දේවල් වලට උදව් කරන්න ඕනෙ අපේ කියන හැගීමෙන් ලොකුවට හිතන්න දෙයක් නෑ පුන්චි රුපියලකින් හරි අධාරයක් කරල මේ වගේ පුණ්‍ය කර්ම වලට අපි සහබාගී වෙමු ඒක කොහේද කොතනද කියල හොයන්නෙ නැතුව අපි හැමෝම එකතු වෙලා මේ පින්මට සගබාගී වෙමු මගේ නම් එකම හැගීම මේ වගේ උතුම් වැඩ වලට සහබාගී වීමයි
මම ධනේශ්ව දැනගන්නේ මීට අවුරුදු 12 කට කලින්.. මට මුලින් වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද කියල බිංදුවේ ඉදල කියල දුන්න.. එතනින් පටන් ගත්ත මගේ වියාපාරය අද වෙනකොට සේවකයන් 20 ක් ලංකාවට, පිටරටට සේවාවන් සපයමින් ආයතන 40 කට සේවාවන් සපයනව. ඒ විතරක් නෙවෙයි මගෙ යටතේ පුහුනු වූ අය 100 කට වැඩි ප්‍රාමානයක්. එදා ඒ කරපු උදව්ව නිසා සමාජයේ ලොකු දෙයක් ඔයා කරා කියල සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් මේ වගේ කරන හැම වැඩකටම අපි පුලුවන් සහයෝගය දෙනව.. දීර්ඝායුශ පතනව ඔබට..
වසර ගනනාවකට පෙර හදුනා ගත් ඔයා නිසා මල්ලී මමත් මගේ පවුලේ හැමෝමත් ගොඩාක් පින් කම් සිද්ද කර ගත්තා. මම විශේෂ අවස්ථාවකදී පින් කමක් කර ගන්න උදව් ඉල්ලූ සෑම විටකම ඔයා කොච්චර වැඩ තිබුනත් මට ඒ අවස්ථාව සලසලා දුන්නා. ඔයා කරන සියලු කටයුතු සාර්ථක වේවායි මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාට තෙරුවන් සරණයි
මෙය මොහොතේ අප මාතෘභූමියේ වෙසෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කළ යුතු යුග අවශ්‍යතාවයක් ලෙසයි මා දකින්නෙ,එබැවින් පරාර්ථකාමී මිනිසුන් ලෙස මෙම උත්තුංග කාර්යය යථාර්ථයක් කරගැනීමට කටයුතු කරමු.ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු.