සමාජසත්කාර COVID-19 ප්‍රජා සහයෝගිතා ව්‍යාපෘතිය (PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම)

මිතුරන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල් ප්‍රමාණය (රිසිට් පත් ලබාගත් පරිත්‍යාග මුදල් පමණක් මෙහි සඳහන් කර ඇත)

Rs 90,019 of Rs 5.3 million raised
Rs 90,019 of Rs 5.3 million raised

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට PCR පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කොරෝනා වෛරස් ආසාධිතයින් ප්‍රමාණය ඉහල යනවා. අපගේ බලාපොරොත්තුව කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමයි. ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පමණක් මෙම පරිත්‍යාගය සිදුකිරීමට බලාපොරොත්තු වේ.