PCR Quotations (PCR යන්ත්‍ර වල මිළ කැඳවුම්)
මෙම මිළ කැඳවුම් අපගේ සමාජසත්කාර පදනමේ ඉල්ලීම මත පහත ආයතන විසින් ලබාදුන් ඒවා වන අතර ඔබටත් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට අවශ්යනම් නැවත නව මිළ කැඳවුමක් ඔවුන්ගේ ආයතනික තොරතුරු ඔස්සේ ලබාගන්න.

Analytical Instrument (pvt) Ltd ආයතනය විසින් PCR යන්ත්ර සඳහා ලබාදුන් මිළ කැඳවුම (Not Available)
PCR යන්ත්‍ර පිළිබඳව තොරතුරු
විවිධ ආයතනය විසින් ලබාගත හැකි PCR යන්ත්‍ර වල Specifications, එම PCR යන්ත්‍ර දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වන රෝහල් වල සහ ආයතන වල විස්තර සහ පරිශීලක අත්පොත් මෙහි සඳහන් කර ඇත. පරිත්‍යාගශීලි ඔබට ඒවා පිළිබඳව අදහස් දැක්විය හැක. අප විසින් කිසිදු අවස්ථාවක පරිත්‍යාග කරන PCR යන්ත්‍රය තෝරා නොගන්නා අතර එය තෝරා ගැනීම පරිත්‍යාග කරන රෝහල, රෝහල් අධ්‍යක්ෂ සහ අනෙකුත් වගකිවයුතු ආයතන විසින් සිදු කරනු ලැබේ. යම් විරෝධතාවයක් තිබේනම් ඔබට දැනුම් දිය හැක.
MicroTech Biological Pvt Ltd
Emar Pharma (Pvt) Ltd
Analytical Instrument (pvt) Ltd